යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පොලිස් දඩයමකට මුහුන දෙති
සමාජ සමානාතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ සමාජවාදී සමානතා පක්ෂය විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි ව පොලිසිය විසින් සිදු කරන ලද මෙම පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හෙලා දකින අතර සිසුන්ට එරෙහි සෑම චෝදනාවක් ම ඉවත් කරන ලෙස කියා සිටී.
