International Youth and Students for Social Equality

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරය, සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි.

යුද්ධය, දරිද්‍රතාවය සහ සමාජ අසමානතාව, ජාත්‍යන්තර ව ආන්ඩු ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට වන ධාවනය ආදී 21 වැනි සියවසේ දී මානව වර්ගයා මුහුන දී සිටින සියලු ම දැවැන්ත ගැටලු ධනවාදයේ ප්‍රතිපලයක් බවත් ඒවා විසඳිය හැක්කේ කම්කරු පන්තිය දේශපාලන බලය ලබා ගෙන අව්‍යාජ සමානතාවක පදනම් වූ සමාජවාදයක් පිහිටු වීමෙන් පමනක් බවත් අපි අවධාරනය කරමු.

සසජාතශි වෙබ් අඩවියට පිවිසෙන්න

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පොලිස් දඩයමකට මුහුන දෙති

සමාජ සමානාතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහ සමාජවාදී සමානතා පක්ෂය විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි ව පොලිසිය විසින් සිදු කරන ලද මෙම පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හෙලා දකින අතර සිසුන්ට එරෙහි සෑම චෝදනාවක් ම ඉවත් කරන ලෙස කියා සිටී.

එම්.රංගේස්

කම්කරුවෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ ඉරානයට එරෙහි එකසත්-ජනපද-ඊශ්‍රායල් යුද්ධයේ බලපෑම සහ එය නතර කල හැක්කේ කෙසේදැයි සාකච්ඡා කරති

“යුද්ධය මුලු මැදපෙරදිගම ගිලගෙන, ලෝක යුද්ධයක් ඇතිවුනොත් සිතාගත නොහැකි විදිහෙ න්‍යෂ්ටික යුද්ධයක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්” සෞඛ්‍ය සේවකයෙක් පැවසී ය.

අපේ වාර්තාකරුවන්

පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කැඳවුමක්:

“ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය නතර කරනු” සසජාතශි රැස්වීමට සහභාගි වන්න!

දිග හැරෙන යුද්ධය මතු කර ඇත්තේ, මානව වර්ගයා සමුල ඝාතනයට ලක් කරන න්‍යෂ්ටික තාප යුද්ධයක භයානක අන්තරායයි.

සමාජ සමාජනතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

ප්‍රසිද්ධ රැස්වීම: ඉරානයට එරෙහි එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය නතර කරනු!

සසජාතශි මෙම රැස්වීම පවත්වන්නේ, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කර ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙසයි.

අපේ වාර්තාකරුවන්